භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pasgoda M.V.

මාර/ පස්ගොඩ ජාතික පාසල

දෙණියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Pasgoda M.V.

මාර/ පස්ගොඩ ජාතික පාසල

දෙණියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර/පස්ගාඩ ම.වි.

ශ්‍රී ලංකා ද්වීපයේ දකුණු පළාතට අයත් මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය අධ්‍යාපන කලාපයේ පස්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ, සුන්දරත්වයෙන් පිරි රමණීය භූමි භාගයක විරජමාන වන ඉපැරණි ඉතිහාසයකට හිමිකම් කියන පස්ගොඩ විදුහල් මෑණියන් පිළිබඳ මෙවැනි සටහනක් තැබීමට ලැබීම මාගේ භාග්‍යකි.

ඈත අතීතයේ සිටම කලාපයේ විදයාල අතර සුවිශේෂී ස්ථානයක් ලබා ගත් පාසලක් ලෙස පස්ගොඩ විදුහල් මෑණියන්ට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි.

එදා මෙදා තුර විදයාලය ගොඩනගන්නට පුරෝගාමී වු කීර්තිමත් විදුහල්පතිවරුන් හා ගුරු මණ්ඩලය ද සිහිපත් කරනුයේ හද බැති සතුටිනි.

පස්ගොඩ විදුහල් මෑණියන්ගේ වර්තමාන දියුණුව තව තවත් ඔප් නංවන්නට විශාල මෙහෙයක් සිදු කරන වර්තමාන විදුහල්පති තුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සැමටද , අනධ්‍යන කාර්ය මණ්ඩලලයද දරුවන් සැමටද මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.

 මාර/පස්ගොඩ විදුහල් මෑණියනි ඔබ බිහි කල දුවා දරුවන් ලක් මවට මෙන්ම මිහිතලයටද අනගිභවනීය මෙහෙවරක් සිදු කොට ඇත. මින් ඉදිරියටත් එවන් දරුවන් තව තවත් මිහිකතට දායාද කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි මාගේ පැතුමයි.

 

ඒ.ජී.සී.රංගනාත් මයා

නි. විදුහල්පති

මාර/පස්ගාඩ ම.වි.

පස්ගොඩ

 

 

 

 

 

 

 

Pasgoda M.V.

මාර/ පස්ගොඩ ජාතික පාසල

දෙණියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Pasagoda maha vidyalaya,pasgoda

: (+94)+940412291274

: [email protected]

Supported By

© 2026 Pasgoda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk