images/WhatsApp_Image_2022-12-29_at_121326_PM.jpeg
Untitled.png
MAIN.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම...

දකුණු ලක හොදම පාසල වීම..... 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළා‌තේ, පස්ගොඩ ග්‍රාමයේ වෙල්යායක් මැද සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 11ස් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර......

නිපුණතා වලින් පිරිපුන් මනා පෞර්ෂයකින්

හෙබි සදාචාරාත්මක ළමා පරපුරක් දැයට දායාද කිරීම.... 

0

Notifications

Today
Older

Notice Board

සංගීත තරග

MR Pasgoda M.V