1960 වසරේ ජූලි මස 28 වන දින අපේ ලොකු හාමුදුරුවන් වහන්ස් ගමේ මිනිසුන් කෙරෙහි සානුකම්පිත හැගීමෙන් යුතුව විහාරස්ථ ධර්ම ෂෘලාවේදී පස්ගොඩ විද්‍යාලය නම් කුළුදුල් දියනියගේ උපත සිදුකල සේක.
|
ආරම්භ කළ වර්ෂය |
1962 ජූලි 28 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
54 |
|
මුල් ගුරුතුමාගේ නම |
රන්දොරිස් වීරසිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පස්ගොඩ මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ලොකු හාමුදුරුවෝ |
|
පාසල රජයට පවරාගත් දිනය |
1961 නොවැම්බර් 08 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පස්ගොඩ පන්සල |
| ප්‍රථම විදුහල්පතිතුමා |
ජය සේකර මහතා |
{QF3=5}