1960 වසරේ ජූලි මස 28 වන දින අපේ ලොකු හාමුදුරුවන් වහන්ස් ගමේ මිනිසුන් කෙරෙහි සානුකම්පිත හැගීමෙන් යුතුව විහාරස්ථ ධර්ම ෂෘලාවේදී පස්ගොඩ විද්‍යාලය නම් කුළුදුල් දියනියගේ උපත සිදුකල සේක.
- අමරාවතී ගුරුතුමිය
- ජයසිංහ ගුරුතුමිය
- හෙට්ටිඅරචි ගුරුතුමා
- නන්දසේන ගුරුතුමා
- ගුනවර්දන ගුරුතුමා