භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pasgoda M.V.

මාර/ පස්ගොඩ ජාතික පාසල

දෙණියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Pasgoda M.V.

මාර/ පස්ගොඩ ජාතික පාසල

දෙණියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

පාසල් ගීතය.......

නිල සලිල සුන්දර කදුරු

සැදූ හරත පැහැයෙන් සොදුරු

පස්ගොඩ ගම්මානය දිදුලූ

අමිල නිමල විදුහල් මව්නි

ආ....ආ....ආ....ආ.......

 

ගුණ වඩමු අපි නැන වඩමු

ඔබගේ නම දිවි දී රකිමු

සදා ඔබට සැනසීම සදා දී

අපි හොද  දූ දරුවන්ම ‍වෙමු

ආ....ආ....ආ....ආ.......

 

නීල වර්ණ කෙත් යාය සරා

මද රස මුසු මද පවන ගලා

අප හට සුව දෙන සිසිල සැදේ

නිමල ඔබට බුහුමන් ගෙන දේ

ආ....ආ....ආ....ආ.......

දැයක් වඩා රට ගොඩ නගනා

මතු මත්තේ දිනු රට රකිනා

මං පෙත් සාදා දෙනු නිතිනි

පා නමදිමි විදුහල් මවිනි

ආ....ආ....ආ....ආ.......

Pasgoda M.V.

මාර/ පස්ගොඩ ජාතික පාසල

දෙණියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Pasagoda maha vidyalaya,pasgoda

: (+94)+940412291274

: [email protected]

Supported By

© 2026 Pasgoda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk